නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ තවත් පිරිසක් අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කල ‍12 දෙනෙකු යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පේදුරුතුඩුව – මරන්කාඩු වෙරළ ආශ්‍රිතව ඊයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close