දිනේෂ්ගේ ඝාතනයේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් ප‍්‍රබල හෙලිදරව්වක්.. පිටුපස සිට ගෙල සිරකරයි.!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා සහ ප්‍රබල ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ වාර්තාවෙන් ප‍්‍රබල හෙලිදරව්වක් සිදුව ඇත.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් දිවි නසා ගත්තේ ද, නැත්නම් ඝාතනයක්ද යන සැකය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මෙමඟින් යම් විසඳුමක් ලැබී ඇති බවද වාර්තා වේ.

එම මරණ පරීක්ෂණ වාර්තාවෙන් සදහන් කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිදුව ඇත්තේ පසුපස සිට ඔහුගේ ගෙල තද කිරීමකින් බවයි.

එම ඝාතනය සිදුකල ගෙල සිර කරන ලද වයර් කැබලිවල කොටසක් යයි සැක කරන වයර් කැබැල්ලක් ඔහුගේ නිවසේ සෝදිසි කිරීමකදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close