මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවැට්ටූ බව එම සංවිධානය ප්රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කළේය.
දේශපාලනිකව කලකිරී සිටින තමන් ඇතුළු වියත් මගේ සාමාජිකයන් ඩලස් අලහප්පෙරුම ඇතුළු තවත් පක්ෂ විපක්ෂ නායකයන් සමග එක්කව ඉදිරියේ දී නව දේශපාලන මඟකට ප්රවේශ වන බවද නාලක ගොඩහේවා සදහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් සදහන් කළේය.