සීනි සඳහාත් පාලන මිලක්.?.

මෙරට සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ , වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කළේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close