ලෝකයේ වැඩිම ප්‍රමාණයක් නිවාඩු සහිත රාජ්‍යයන් ලැයිස්තුගත කර ඇති අතර එහි ශ්‍රී ලංකාවට 05 වැනි ස්ථානය හිමිව ඇත.
ඉදිරියෙන් සිටින ඉරාකය නිවාඩු 26කට හිමිකම් කියන අතර, ශ්‍රී ලංකාව අද (26) දින විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියයි.
පසුගිය 2019 වසරේදී ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර එම වසර වනවිට ශ්‍රී ලංකාව සතුව නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර ඇත.