අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු පොලීසියට කොටු වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු සහ ඔහුට ආධාර අනුබලදුන් තවත් පුද්ගලයෙකු මෙසේ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් විද්‍යුත් තරාදියක් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ .

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close