මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රට පනින්න හැදූ යුවලක් අත්අඩංගුවට .

ඉකුත් ජුලි 27 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිකට අවශ්‍යව සිටි අඹුසැමි යුවලක් ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ(30) රාත්‍රියේ ඩුබායි වෙත පළා යාමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන් තොටුපලේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

සැකකරුවන් වයස අවුරුදු 31ක පිරිමි පුද්ගලයකු සහ වයස අවුරුදු 19ක කාන්තවක් බවටයි වාර්තා වන්නෙ.ගල්කිස්ස පොලිසිය මගින් ලද තොරතුරක් මත ගුවන් තොටුපළ පොලිසිය අත් අඩංගුවට ගැනීම සිදුකල අතර ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන්ට එරෙහිව තාවකාලික විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close