රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාරි මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.
මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව විසුරුවා හැර මැතිවරණයකට යන බව නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.
පළාත් පාලන ආයතන විසුරුවා දින 14 ක් ඇතුලත නාම යෝජනා කැදවන බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මේ වන විට නාම යෝජනා සකස් කර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ තවදුරටත් සදහන් කරයි.