රට තුළ ඩීසල් හිගය උග්‍ර වෙයි.බස් ධාවනයත් ඇනහිටී.

මෙරට පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ඇත.මෙරට බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඉන්ධනහල් අසල නවතා ඉන්ධන එන තෙක් නතර කර තිබෙන් දක්නට ඇත.

මෙම බස් රථ වලට අමතරව ලොරි රථ ද විශාල සංඛ්‍යාවක් මහමග දෙපස ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් රාත්‍රීයේ සිට මේ දක්වා නවතා දමා තිබෙන අයුරු දක්නට ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close