අභිරහස් ඝාතනයට ලක්වු ප්‍රසිද්ද ව්‍යාපාරිකයක දිනේශ් ශාෆ්ටර් විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය පොලිසියට විමර්ශන කටයුතු සඳහා මෙතෙක් ඉදිරිපත් වී නැතැයි වාර්තා වේ.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ එම ලිපිය ලබා දීමට පවුලේ පිරිස මැලිකමක් දක්වන බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ කිහිපයක් ඔස්සේ දැඩි අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.