අගමැති රනිල් ගෑස් දෙන විදිහ කියයි.

මෙරට පවතින තත්ත්වය තුළ ගෑස් සැපයීමට හැකියාව පවතින්නේ තොග වශයෙන් මිලදී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.

මෙරට රෝහල්, හෝටල් සහ ආදාහනාගාර එම කණ්ඩායම් යටතේ අයත්වන බවද අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවීමෙන් පසු අද (14) ගෑස් බෝයාවේ සිට මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ පර්යන්තය වෙත එම ගෑස් පොම්ප කිරීම ආරම්භ කළේය.

එරට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිව දින 6ක් පුරා තල්දියවත්ත මුහුදු සීමාවේ එම නෞකාව නැංගුරම් දමා තිබුණේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close