යළිත් හෙට සිට විදුලි කප්පාදුව අරඹයි.!

යළිත් හෙට (27) දින සිට එළඹෙන (30) වැනිදා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය කපාහැරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයකුත් විනාඩි 20ක් කාලයක් විදුලිය කපා හැරීමට විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close