මෙරට අද දිනයේදී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්රමසිංහ සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් එල්ල කළේය.විමල් වීරවංශ පෙන්වා දුන්නේ අගමැතිවරයා හරියට කාලගුණ දෙපාර්තමේන්තුව මෙන් අනාවැකි පළ කරන බවය.
අගමැති හරියට කාලගුණ දෙපාර්තමේන්තුව වගේ.විමල් රනිල්ට දැඩි ප්රහාරයක් එල්ල කරයි.(video)
