මහනුවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා ඇත.
පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත.