Local news (Sinhala)ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ජීවිතයෙන් සමුගනී. ජූනි 5, 2022ජූනි 5, 20220 Comments මෙරට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය හදිසියේ ජීවිතයෙන් සමුගෙන ඇත.ඇය කලා ලොව සිටි ඉතාමත් දක්ෂ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වේ. S H A R E - with your friends - 🔻