මෙරට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, මේ වන විට තිබෙන විදෙස් රැකියා සඳහා අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම් ආරම්භ කර ඇත.වැඩිදුර තොරතුරු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය වන http://www.slbfe.lk/ වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.
ජපන් රැකියා අපේකෂකයින් හට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටින්නේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබේ නම් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස.
අදාළ වන නිර්ණායකන් ද පළ කර ඇති දැන්වීමෙහි සඳහන් කර ඇති අතර රැකියා අපෙක්ෂකයින්ගේ “ශරීරයේ කිසියම් ස්ථානයක Tattoo නොතිබීම“, විශේෂයෙන් සැලකිය යුතු කරුණක් ලෙසින් මෙහිදී අවධාරණය කරයි.
