එන්නත් මියන්මාරයට දී ඒ වෙනුවට ලංකාවට සහල්.

ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් සහල් තොගයක් ලබා ගැනීමට රජයේ අවධානය යොමු ව ඇත.

එම ෆයිසර් එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.එන්නත් තොගය තවත් මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතව ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close