අධිකරණය උද්ඝෝෂකයින්ට දුන් නියෝගය.

මෙරට හෙට (04) දින පැවැත්වීමට සංවිධානය කර තිබෙන උද්ඝෝෂණයකට එරෙහිව කොටුව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

රතිදු සුරම්‍ය සේනාරත්න (රැට්ටා), නිමේෂා දෙව්මිණි, දිනෝමි දිව්සිදු, ශේෂානි ජයවර්ධන, මැල්කම් නිකලස් හා දිනේෂ් නිරංජන් ප්‍රනාන්දු හා වෙනත් තැනැත්තන් සඳහායි.

මෙරට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ ආඥාව නිකුත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close