මෙරට මාස දෙකක් ඇතුලත සහල් කිලෝවක් රුපියල් පන්සීය ඉක්මවනු ඇති බවත් පරිප්පු කිලෝවක් රුපියල් දහස ඉක්මවනු ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේය.
මෙරට සිමෙන්ති මිටිය රුපියල් හාර දහසක් වී ඇති බවත් ගෑස් මිල රුපියල් 6850 ඇති බවත් ඉන්ධන නැවත වරක් මිල වැඩි කිරීමට යන බවට වාර්තා වන බවත් හෙතෙම සදහන් කළේය.
මෙරට විදුලිය බිල ද ඉක්මනින්ම තව ඉහළ දැමීමට නියමිතව ඇතැයි ද හෙතෙම සඳහන් ඔහු සදහන් කළේය.මාධ්‍ය වෙත ප්‍රකාශයක් දක්වමින් තිස්ස අත්තනායක මේ අදහස් පළ කළේය.