රටේ පවතින ඉන්ධන අර්බුදය සමග පවතින ගැටලු හමුවේ ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත කොටස් වශයෙන් බෙදා සතියකට දින 03 බැගින් පාසල් වෙත කැඳවීමට,
මෙරට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක් සිදු කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කර ඇත.