ලෝකයේ ජනතාව වැඩිපුරම ජීවත්වීමට කැමතිම රටවල් ශ්‍රේණිගත කිරීම් කර ඇත.ඒ අනුව එහි ප්‍රථම ස්ථානයට පැමිණීමට කැනඩාව සමත්ව ඇත.
මෙම 2022 වසරේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තය දෙවන ස්ථානයටත් ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයටත් පත්ව ඇත.
ජනතාව කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 47 වන ස්ථානය හිමිව ඇත.ලොව ප්‍රබල චීනය 56 වන ස්ථානයේත්,අසල්වැසි ඉන්දියාව 67 වන ස්ථානයත් හිමිව ඇත.
තවද ලෝකයේ ඉහළම ගුණාත්මක ජීවන රටාවක් ඇති රටවල් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ස්වීඩනය සමත්ව ඇත.