පොලිස් ස්ථානාධිපතිවරුන් 260කට මාරු වීම්.!

පොලිස් පරීක්ෂකවරුන් 50 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 දෙනෙකු ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනෙකු සඳහා ස්ථාන මාරු වීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇති බවද සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close