හෙට (31) දින සහ අනිද්දා (01) දින විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
එහෙත් ජනවාරි 02 වනදා සිට යළිත් පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01ක් සහ රාත්රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් එලෙස විදුලි කප්පාදුව සිදුකරයි.