විදුලිබිල වැඩි නොකර සිටින්නට මහජන උපයෝගිතා කොමිසම සූදානම් බවත් ජනාධිපති අගමැති පමණක් නොව ඕනෑම පුද්ගලයෙකු සමග හැප්පෙන්න සුදානම් බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.
වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා එකක් නොව දහයක් ආවත් විදුලි ගාස්තුව කිසි ලෙසකින්වත් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා නොදෙන බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.
වැඩි කිරීමට ඇමතිවරයාට යෝජනා කර ඇත්තේ විදුලිබල මණ්ඩලයට අලුතින් පත්වූ සාමාන්‍යධිකාරී වරයා සහ තවත් ඉන්ජිනේරුවෙක් බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.
වැඩි කරන්න කීවත් කිසිම ඇමතිවරයෙකුට තමන් බය නැති බවත් සැමවිටම ස්වාධීනව මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන බව සභාපති ජනක රත්නායක තවදුරටත් සදහන් කරයි.