මෙරට පළමු වතාවට ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී පත්ෂය අතර අද දිනයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.දේශපාලන වටපිටාව පිළිබදව මෙහිදී සාකච්ජා වී ඇති බව වාර්තා වේ.
මෙරට විපක්ෂයේ පක්ෂ සියල්ල පොදු වැඩපිළිවෙළකට එකග කර ගැනීමේ පෙරටුගාමී පක්ෂයේ වැඩපිළිවෙළ යටතේ මෙම හමුව පවත්වා ඇති බව වාර්තා වේ.