ආශු මාරසිංහ සමග අනියම් බිරිඳ ලෙස කලක් ජීවත් වූ බව පැවසූ ආදර්ශා කරදන සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සිදු කරන සංවාදයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.
එහෙත් මේ සම්බන්ධයෙන් මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කර ඇත්තේ අදාළ හඬ පටය ඉතා පැරණි එකක් බවත් එහි සිදුවන සාකච්ඡාවද ඉතා සාමාන්‍ය සුහද සාකච්ඡාවක් පමණක් බවයි.
ආශු මාරසිංහ සමග අනියම් බිරිඳ ලෙස සිටි ආදර්ශා කරදනද සඳහන් කළේ මෙය සාමාන්‍ය කතාබහක් පමණක් බවත් ඉන් එහා ගිය කිසිවක් නොවන බවත් එය වසර කිහිපයක් පැරණි සංවාදයක් බවයි.
අදාළ හඬපටය පහතින්..
https://youtu.be/3OJ3vVFFeN4?t=1