Attention (Sinhala), Local news (Sinhala)මැතිවරණ නීතිරීති පිළිබද දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.! ජනවාරි 6, 2023ජනවාරි 6, 20230 Comments මැතිවරණ කොමිෂන් සභාව තුළ බෙදීමක් ඇති වී තිබෙන බවට මාධ්‍ය වාර්තා කර ඇති පසුබිමක එම කොමිෂන් සභාව විසින් මැතිවරණ නීතිරීති පිළිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි. S H A R E - with your friends - 🔻