රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන්ගේ නිල රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම හේතුවෙන් එහි රියදුරා තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කරයි.
අනතුර සිදුව ඇත්තේ මඩකලපුව මයිල්අඩිවල ප්‍රදේශයේදී බවත් එම අනතුරින් වාහනයට හානි සිදුවී ඇති බවද පොලීසිය සදහන් කරයි.