පොතුහැර ප්‍රදේශයේ දළදා මාලිගාවක අනුරුවක් පවත්වාගෙන යන බෝධිසත්ව ජානක සේනාධිපති නැමැත්තා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යට හෙළි කළ නිලන්ත රණසිංහට තර්ජනය කර ඇත.
දුරකථනයෙන් නිලන්ත රණසිංහ තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ගැටබේ හිමියන් දැනුවත් කිරීමට ගැටඹේ විහාරස්ථානයට පැමිණියේය.
අනතුරුව එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් නිලන්ත රණසිංහට එල්ල වන තර්ජන සම්බන්ධ ඇමතුම් සිය කැමරාවට ලබාගෙන ඇත.