සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට විශේෂ දැනුම්දීමක්.

මෙරට මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකරයි.

විභාග අපේක්ෂකයෙක් ගංවතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි නම් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දීමක් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close