Local news (Sinhala)වී මිල තවත් ඉහළට.කිලෝවක් 300යි. ජූනි 11, 2022ජූනි 11, 20220 Comments මෙරට වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිල කට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම නිසාය.එතරම් ඉහල මිලකටද වී අලෙවි නොකරන පිරිස් සිටින්නේ යයිද වාර්තා වේ. S H A R E - with your friends - 🔻