තරුණයන් දෙදෙනෙකුට මරු කැදවු මාරක රිය අනතුර.!

අනුරාධපුර තඹුත්තේගම මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේ ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් අවුරුදු 20, 25 පසුවන තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය ගොස් ඇත්තේ මහගල්කඩවල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එහිදී එම අනතුරින් තුවාල ලබා තවත් දෙදෙනෙක් තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් සහ මහගල්කඩවල ප්‍රදේශයේ ආයතනයක සේවය නිම වී නිවස බලා යමින් සිටි තරුණයන් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close