ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිනි කන්දකැටිය මීගහකිවුල කරමැටිය පදිංචි අවුරුදු 23ක් වයසැති තරුණයකු හදිසියේම මිය ගොස් ඇත.
මෙම තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය සදහන් කරයි.
කන්දකැටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් සමග ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණ ගමන් කරන විටදි 25 වන දින අළුයම ඉදිකටුපාන ප්‍රදේශයේදි හදිසියේ අසනිපව මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.