සියලුම රජයේ සේවකයන්ට අවුරුද්දට වරක් ලබාදෙන ඇමතුම් දිනපොත මෙවර ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වේ.
මෙම දිනපොත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා විසින් මුද්‍රණය කරනු ලැබුවත් රට තුළ ඇතිව තිබෙන කඩදාසි හිගය සහ උද්ධමනය මත මෙවර එය මුද්‍රණය කිරීමට කටයුතු කර නොමැති බව වාර්තා වේ.
තවද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩයට හෝ මෙම දින පොත් මෙවර ලබාදී නැති බවත් මෙම 2023 වසරේ එය නිකුත් නොකිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.