බොරතෙල් මිල ඉහළට.!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් ඇත.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙසටයි.

අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, ඩොලර් 80 යි සත 26 ක් ලෙසටයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close