Local news (Sinhala)බොරතෙල් මිල ඉහළට.! ජනවාරි 1, 2023ජනවාරි 1, 20230 Comments ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් ඇත. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙසටයි. අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, ඩොලර් 80 යි සත 26 ක් ලෙසටයි. S H A R E - with your friends - 🔻