අධික වර්ෂාවත් සමග අකුරණ නගරය වතුරෙන් යටවී ඇති අතර නගරයේ නවතා තිබූ යතුරුපැදි, තීරෝද රථ ඇතුළු තවත් වාහන ගන්වතුර වට හසුවී ගසාගෙන ගොස් ඇත.
තවද අකුරණ නගරයේ වෙළදසැල් වතුරෙන් යටවී ඇති බවත් එනිසා ව්‍යාපාරිකයන්ට විශාල පාඩුවක් වී ඇති බවද ව්‍යාපාරිකයන් සදහන් කරයි.
අද දින ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ ප්‍රදේශයේ ගංගා පිටාර ගැලීමෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන ඇත.