දුම්රිය අතරමග නවතී.. ජනතාව බැස පයින් යයි.!

අද දින මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථානයේ නතර කර ඇත.

එම වර්ණ සංඥා දෝෂය යළිත් යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කරයි.

කෙසේ වෙතත් එම නවතා ඇති දුම්රියවල සිටින ජනතාව මෙම තත්ත්වය හේතුවෙන් දුම්රියෙන් බැස පා ගමනින් ඉවත්ව යන බවද සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close