රටේ දිනෙන් දින කල් යමින් පවතින අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.
මෙම කැබිනට් සංශෝධනය සිදු කරන දින වකවානු පිළිබඳ තීරණයක් ගෙන ඇති බවත් ජනවාරි මස අවසානයේදී මෙම කැබිනට් සංශෝධනය සිදු කරන බවද වාර්තා වේ.
කැබිනට් සංශෝධනයෙන් පසු පළාත් ආණ්ඩුකාර ධූර වලට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම් සිදු කිරීමද නියමිත බවත් අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, පාලිත රංගේ බණ්ඩාරට එම තනතුරු හිමිවීමට නියමිත බවද වාර්තා වේ.