Local news (Sinhala)හදිසියේම රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්. ජූනි 12, 2022ජූනි 12, 20220 Comments මෙරට රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කරයි. S H A R E - with your friends - 🔻