පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වෙමින් සිටින බවත් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි හෙයින් දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇති බවද වාර්තා වේ.
එම පොදුජන පෙරමුණ මන්ත්රීවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් මේ දක්වා කිසිම සැලකිල්ලක් ලැබී නැති බවත් පොදුජන පෙරමුණේ මන්ත්රීවරු පිරිසක් විවිධ හේතු මත කලකිරීමට පත්වීමෙන් විපක්ෂයේ මෙයට පෙරද අසුන් ගත්තේය.