තවත් දින තුනයි.. WhatsApp ජංගම දුරකථන 49කට අත්හිටුවයි.!

ලොව ජනප්‍රියම පණිවිඩ හුවමාරු කරන යෙදුමක් වන WhatsApp, ජංගම දුරකතන මාදිලි 49කට සිය සේවාව දෙසැම්බර් 31 වනදා සිට ලබා දීම නතර කිරීමට තීරණය කර ඇත.

දැනට, WhatsApp යෙදුම Android 4.1 සහ ඊට ඉහළ, iOS 12 සහ ඊට ඉහළ KaiOS 2.5.0 සහ ඊට ඉහළ මෙහෙයුම් පද්ධති ඇති දුරකතනවල භාවිත කළ හැකිය.

මේ සම්බන්ධයෙන් WhatsApp විසින් අදාළ දුරකථන භාවිතා කරන්නන්ව දැනුවත් කිරීමටද නියමිත බව වාර්තා වේ.

WhatsApp යෙදුම භාවිත කිරීමට නොහැකි වන දුරකතන මාදිලි 49 පහතින්..

Apple: iPhone 5, iPhone 5c
Samsung: Galaxy Ace 2, Galaxy Core, Galaxy S2, Galaxy S3 mini, Galaxy Trend II, Galaxy Trend Lite, Galaxy Xcover 2
LG: LG Enact, Lucid 2, Optimus 4X HD, Optimus F3, Optimus F3Q, Optimus F5, Optimus F6, Optimus F7, Optimus L2 II, Optimus L3 II, Optimus L3 II Dual, Optimus L4 II, Optimus L4 II Dual, Optimus L5, Optimus L5 Dual, Optimus L5 II, Optimus L7, Optimus L7 II, Optimus L7 II Dual, Optimus Nitro HD
Sony: Xperia Arc S, Xperia miro, Xperia Neo L
Huawei: Ascend D, Ascend D1, Ascend D2, Ascend G740, Ascend Mate, Ascend P1
Wiko Cink Five, Wiko Darknight ZT, Memo ZTE V956, Quad XL, Lenovo A820, Archos 53, Platinum, Grand S Flex ZTE, Grand X Quad V987 ZTE, HTC Desire 500

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close