රටේ ජනතාවට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 20 කට වැඩි සංඛ්‍යාවක් ජූලි මාසය තුළ දී වෙළඳපොලට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කළේය.
ඊයේ(30) දිනයේදී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇත.එහි ගොඩබෑම් කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත් අද (31) රාත්‍රියේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම සභාපතිවරයා සදහන් කළේය.