භාණ්ඩ 795ක ආනයන සීමා ඉවත් කරයි.!

මෙරටට ගෙන්වන භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා පැනවූ බවත් ඒ අතුරින් භාණ්ඩ 795ක සීමාවන් ඉවත් කර ඇති බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close