මෙරට රන්ජන් රාමනායක මහතා නිදහස් වීමට තවත් ඇත්තේ තව මාස 6ක කාලයක් පමණක් බවත්, එසේ වුවත් රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන අයිතිවාසිකම් හිමිවීමට නම් ජනාධිපති සමාවක් අවශ්‍ය බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ එකල හරීන් ප්‍රනාන්දු මහතා රන්ජන් නිදහස් කළොත් සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ඔහුට ලබා දෙන බව ප්‍රකාශ කර ඇති නිසා තම පක්ෂයද ඒ පිළිබද විමසිල්ලෙන් සිටින බවයි.