බොරතෙල් මිල ඉහළට.!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 2.94 කින් ඉහළ ගොස් ඇති ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.92 ක් බව සඳහන් ය.

අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 2.07 කින් ඉහළ ගොස් ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.56 ක් බව සදහන් ය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close