පාරිභෝගික අධිකාරියෙන් සහල් මිල සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.

මෙරට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.ඒ සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබාදෙන ලෙසයි.

මෙරට නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

රට තුළ වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා මේ වන විට වැටලීම් සිදුකරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close