මෙරට රනිල් ගෝඨා ආණ්ඩුව ජනතාවට උපරිම ලෙස බදු බර පටවමින් සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (03) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේ මෙම පීඩාකාරී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් බව සදහන් කරයි.