අවාසනාවන්ත පුවතක්.මෙරට අලුත උපන් බිලිදෙකුගේ කළලයක් ලිදුල පොලිස් වසමට අයත් නාගසේන වහල මාර්ගයේ තිබි (10) දින හමු වු බව ලිදුල පොලිසිය සදහන් කළේය.
මෙරට නාගසේන ප්‍රදේශයේ සිංහල මහා විද්‍යාලයට පිවිසෙන මාර්ගයට යාබදව ළදු කැලැවක බිලිදෙකුගේ මළ සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර සොයාගනී.
මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය සදහන් කළේය.