මිලියන 3,100ක ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් ගෙන්වීම කෝප් කමිටුවේදී හෙළිවෙයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට මිලියන 3,100 ක් වැය කර ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ආනයනය කිරිම පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ආචාර්ය චරිත හේරත් විදුලි බල මණ්ඩලයෙන් ප්‍රශ්න කරයි.

මෙම ප්‍රශ්න කිරීම සිදුකළේ විදුලිබල මණ්ඩලය ඊයේ (10)කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close