ආර්ථික වශයෙන් රට පරිහානියට පත්වන තීන්දු ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්,
W D ලක්ෂ්මන්, එස්. ආර්. ආටිගල, ව්යාපාරික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන් එරෙහිව පවරා ඇති නඩුව අද දිනයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.
පෙත්සම ආචාර්ය මහීම් මෙන්ඩිස්, ආචාර්ය නෙවිස් මොරායස් සහ ආචාර්ය අතුලසිරි සමරකෝන් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කොට ඇත.